Sunday, March 3, 2013

HJ-Split - හිතේ හැටියට කපල දාන්න

කොහොමද යාළුවනේ?

අද ඔන්න කාලෙකට පස්සේ ආව. ඉතින් අද මම ඔගොල්ලන්ට දෙන්න යන්නේ පට්ට Software එකක්. මේක සමහර කට්ටිය දන්නවා නමුත් නොදන්න අයටයි මේ දැම්මේ.

මේක ගැන කියනවානම් 100% නිදහස් මෘදුකාංගයක්. මේකෙන් ගිගාබයිට් 100ක උනත් ෆයිල් එකක් තීරු තීරු වලට කපතෑකි.

ලොකු ලොකු වැඩ නෑ හරි සිම්පල්.

මේ ලින්ක් එකට ගිහින් වැඩි විසුතරත් බලලම බාගන්නග(කි.බ. 190)

HJ-Split

Speed Test